Last Posts

Friday, February 3, 2012

කාලීන

අද දවසෙ පුවත් පත් ගත් විට කියවීමට මෙලොව සන්සාර දෙයක් නැත එයට හේතුව නවීන ලෝකයෙ මිනිසාට ජනසන්නිවේදනය සදහා උවමනා තරම් ක්‍රම සහ විදි තියෙන බැවිනි දිනපතා ලෝකෙ සිදුවෙන ඕනෑම දෙයක් එම මොහොතේම රූපවාහිනී ගුවන්විදුලිය ඉන්ටනෙට් එස් එම් එස් සහ මෙකී නොකී නොයෙකුත් මාර්ග ඔස්සෙ අපට දැකගන්න දැනගන්න ලැබෙනු ඇත.
පසු දා පුවත් පත් ගත් විට ඒ වායේ සදහන් වනුයේ ඊට පෙර දා බ්‍රේකින් නිව්ස් අඩ පැයේ , පැයේ ,දවසේ පුවත් යන සිරස් තල යටතේ අප බලා දැනගත් ඒවාමය එනයි න් දවසෙ පුවත් ඒ සදහා විකල්පයක් සෙවීම කාලීන උවමනාවක් යැයි මගේ හැගී මයි.එසේ නුනහොත් දවසේ පුවත් පත් පුස්තකාලයක පරිස්සම් කරතැබීමට පමනක් උවමනා වෙනවා ඇත.

No comments:

Post a Comment