Last Posts

Tuesday, December 16, 2014

බොරතෙල් බැරලයක මිල

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.59 දක්වා අඩු වී ඇති බවත්, එය 2009 මැයි මාසයෙන් පසුව වාර්තා වන පහළම මිල බවත් පැවසෙයි.
ඇ.ඩො.60 සීමාවෙන් පහළට වැටුණු බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල, ඇ.ඩො.58.5 දක්වා අඩුවී පසුව ඇ.ඩො.58.94 සීමාවේ නැවතී තිබේ.
පසුගිය ජූනි මාසයේ සිට දැඩි පහළ බැසීමකට ලක්වූ ලෝක බොරතෙල් මිල මේ වනවිට හරි අඩකින් පමණ පහළට පැමිණ ඇත.
මේ අතර ඇමෙරිකානු බොරතෙල් බැරලයක මිලද ඇ.ඩො.54.18 දක්වා අඩු වී තිබේ.

No comments:

Post a Comment