Last Posts

Saturday, April 19, 2014

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ව්‍යංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කලේය

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ව්‍යංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් පොල්ගහවෙල කර්මාන්ත පුරයේ විවෘත කලේය.
මෙම විවෘත කිරීම ඊයේ (18) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙයට සමාගමේ ප්‍රධානි, ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
මයික්‍රෝ මෝටර් රථ සමාගම සඳහන් කරන්නේ ලංකාවේ නිෂ්පාදිත මයික්‍රෝ මෝටර් රථ තොගයක් බංග්ලාදේශයට අපනයනය කිරීමට සූදානම් කර තිබෙන බවයි.

No comments:

Post a Comment