Last Posts

Wednesday, April 1, 2015

තලෙයිමන්නාරම දක්වා දුම්රියක්

කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද (01දා) නැවත ආරම්භවිය. තලෙයිමන්නාරම දක්වා දිවෙන දුම්රිය පස්වරු 7.00ට ආරම්භවීමට නියමිතය. තලෙයිමන්නාරම දක්වා දුම්රියක් ධාවනය කරන්නේ වසර 40ට පමණ පසුවය. මෙයට සමගාමීව කොළඹ කොටුවේ සිට හෝමාගම දක්වාද දුම්රිය ධාවනය අද (01දා) ආරම්භ කළේය. - See more at: http://www.ada.lk/

No comments:

Post a Comment