Last Posts

Saturday, April 19, 2014

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නව නායකයා ගෝපි නොව තේවියන්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නව නායකයා ගෝපි නොව තේවියන් බව ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විශේෂඥයකු රොහාන් ගුණරත්න මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් තර ඇත්තේ කොටි සංවිධානය 2009 වසරේ පරාජය කිරීමෙන් පසු තේවියන් කොටි සංවිධානය නැවත ගොඩනැගීමේ උත්සාහයේ නිරත වන බවයි. නොර්වේහි සිටින නෙදියවන්ගේ සහයෝගයෙන් තමිල්නාඩුවේ ඇති පසුබිම භාවිතා කර මෙම උත්සාහය ගන්නා බවද පෙන්වා දෙන ඔහු තේවියන් සමඟ සමඟ ගෝපි සහ අප්පන් යන හිටපු කොටි බුද්ධි අංශ සාමාජිකයින් එකව කටයුතු කල බවද කියයි.

No comments:

Post a Comment