Last Posts

Thursday, June 25, 2015

එමිරේට්ස් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි

සිඩ්නි සිට ඩුබායි බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වා තිඛෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඒ 380 වර්ගයේ ගුවන් යානයක් වන මෙය කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගොඩ බස්වා ඇති බවයි. අලූයම 3.48 ට පමණ යානය මෙලෙස ගොඩබස්වා තිඛෙනවා. එම අවස්ථාවේ එහි සිටි මගීන් සංඛ්‍යාව 510 ක්. ඔවුන් මේ වනවිට ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි හෝටල් වෙත යොමුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. - See more at: http://nethfm.com/article/74900#sthash.CkGEsywG.dpuf

No comments:

Post a Comment